මම ගැන පුංචි විස්තරයක්
මගේ නම අරැණි සුමෙධා.මම ඉන්නේ කැන්දකැටියේ.මගේ වයස 17 යි. මම තාම ඉගෙන ගන්නවා.මම ඉගෙන ගන්නේ ගා /බටුවංගල මහා විද්‍යාලයේ.මම කැමතිම විෂය සිංහල.මගේ කැමතිම විනෝදාංශය සිංදු කීම.මගේහොදම යාළුවා ඉරේෂා.ඇය ඉගෙන ගන්නේඋ.පෙළ පන්තියේ.ඇය ගොඩාක් හොදයි ව්ගේම ඇය ගොඩාක් ලස්සනයි.මගේ කැමතිම ආහාරය බත් කෑම.මම ආසම බීම සිසිල් බීම.මම පොත් කියවන්න හරිම ආසයි.මට මල්ලි කෙනෙක් සහ අක්කා කෙනෙක් ඉන්නවා.ඔවුන් තාම ඉගෙන ගන්නවා.මල්ලී පෙර පාසල් යනවා.අක්කා උසස් පෙළ හදාරනවා. මගේ අමමා ශ්‍රියාවතී.තාත්තා සුනිල්. මගේ පාසලේ විදුහල්පතිනිය තිලකා විජේනායකයි.මගේ අනාගත බලාපොරොත්තුව ගුරැවරයෙක් වී සමාජයට වැඩදායක පුද්ගලයෙකු ලෙස කටයුතු කිරීමයි.
This entry was posted
on Friday, July 24th, 2009 at 2:03 pm and is filed under Uncategorized.
You can follow any responses to this entry through the RSS 2.0 feed.
You can leave a response, or trackback from your own site.
owuqemyhisoxy…
Liliana …